ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට යුරෝපා සංගමය විසින් දඩයක් පනවා තිබෙනවා.
ඒ අනුව ඇපල් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් 228ක් වශයෙන් දඩ පනවා තිබෙනවා.
ඒ, එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව මෙම දඩය පනවා ඇති බවයි.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි