Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇපල් සහ මෙටා සමාගම්වලට ඩොලර් මිලියන ගණනක දඩයක් පනවයි

1 year ago

ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට යුරෝපා සංගමය විසින් දඩයක් පනවා තිබෙනවා.

ඒ අනුව ඇපල් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් 228ක් වශයෙන් දඩ පනවා තිබෙනවා. 

ඒ, එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව මෙම දඩය පනවා ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *