
2022 උසස්පෙළ ප්රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට නොහැකි වූ සිසුන් සඳහා මේ මස 19, 20 සහ 21 යන දින තුන වෙන් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.
මේ අතර 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ මස අවසන් සතියේ හෝ ලබන මස මුල් සතියේ ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


කංජිපානි ඉම්රාන්ගේ ප්රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්රබල භූ කම්පනයක්
ට්රම්ප්ගෙන් සුබවාදී ප්රතිචාරයක්