Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2021 වසරේ උසස් පෙළට මුහුණ දුන් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2 years ago

2022 උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට නොහැකි වූ සිසුන් සඳහා මේ මස 19, 20 සහ 21 යන දින තුන වෙන් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.

මේ අතර 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ හෝ ලබන මස මුල් සතියේ ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *