හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබේ.
එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.
එමෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමටත් පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්