Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හඳුනාගත් කාණ්ඩ සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීමට සැරසේ

4 years ago

හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබේ.

එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.

එමෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමටත් පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *