නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය.
මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය දීර්ඝ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සලකා බලා පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙම පැය භාගයේ කාලසීමාව වැඩි කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය කියා සිටියාය.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්