Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුලින්ම යෝජනා කළේ උදේ 8 සිට පස්වරු 4 දක්වා පාසල් පවත්වන්නයි – අගමැතිනි

11 months ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය.

මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය දීර්ඝ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සලකා බලා පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම පැය භාගයේ කාලසීමාව වැඩි කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය කියා සිටියාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *