ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් (UNESCO) යළි ඉවත්වන බව අද (22) නිවේදනය කළා.
මෙම තීරණය 2026 දෙසැම්බර් අග වන විට බලාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් සඳහන් කර ඇත්තේ යුනෙස්කෝවේ අඛණ්ඩ මැදිහත්වීම එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවයට නොගැලපෙන බවය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 වසරේ ඔහුගේ පළමු ධුර කාලය තුළදී ද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයෙන් ඉවත් වීමට ද නියෝග කළේය.
කෙසේවෙතත් ඉන්පසුව අමෙරිකාවේ පාලන බලය හිමිකරගත් ජනාධිපති ජෝ බයිඩන් විසින් එම සාමාජිකත්වය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ