වට්ස්ඇප් යෙදුම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙරටදී දැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.
මෙම වංචා මඟින් ජනතාවට මුල්‍ය හා පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් දැඩි හානියක් සිදුවන අතර, වසරේ ගතවූ කාලසීමාව තුළ මෙවැනි වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 60ක් දක්වා වැඩි වී ඇති බවත් සදහන් වේ.
විශේෂයෙන්ම වට්ස්ඇප් මඟින් විශ්වාසවන්ත බවක් පෑමෙන් ලැබෙන මුණ ගැසීම්, රැකියා වාර්තා, හදිසි මුදල් අවශ්‍යතා සහ ත්‍යාග ලබාදීමේ ආකාරයන් යටතේ මෙම වංචා සිදුවන බව සඳහන්.
එසේම ඒවාට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සහ මූල්‍ය තොරතුරු වංචාකාර පුද්ගලයන්ගේ අතට පත් වීමෙන් විශාල අර්බුද රැසක් ඇති වේ.
ඒ අනුව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට උපදෙස් දෙන්නේ සැක සහිත පණිවිඩ හරහා කිසිඳු පුද්ගලික තොරතුරක් හෝ මුදල් විස්තර ලබාදීමෙන් වළකින ලෙසත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ය.

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා