ශ්‍රී ලංකාව 2028 වන විට යළිත් බංකොලොත් වීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවනවා..
අම්පාරේදී සමගි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
2028 වසරේ සිට වාර්ෂිකව ඩොලර් බිලියන 5.5ක ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත්, එය ගෙවා දැමීමට අවශ්‍ය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට රජය අසමත් වී ඇති බවත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර, Extended Fund Facility (EFF) ගිවිසුමට සංශෝධන යෝජනා කළද, රජය ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී