Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව 2028 දී යළිත් බංකොලොත් වෙනවා – සජිත්

12 months ago

ශ්‍රී ලංකාව 2028 වන විට යළිත් බංකොලොත් වීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවනවා..

අම්පාරේදී සමගි ජන බලවේගයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

2028 වසරේ සිට වාර්ෂිකව ඩොලර් බිලියන 5.5ක ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත්, එය ගෙවා දැමීමට අවශ්‍ය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට රජය අසමත් වී ඇති බවත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර, Extended Fund Facility (EFF) ගිවිසුමට සංශෝධන යෝජනා කළද, රජය ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *