ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සදහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු අඩු කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ය.
ඉන්දීය පුවත් වෙබ් අඩවියක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, 50%ක තීරු බද්ද, 16%ක් හෝ 15%ක් දක්වා අඩු විය හැකි බවයි..
කෙසේ නමුත් ධවල මන්දිරය හෝ ඉන්දීය වාණිජ අමාත්‍යංශය අදාල වාර්තා වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා, ඉන්දියාවට 26%ක තීරු බද්දක් පැනවූ අතර, පසුව අවස්ථා ගණනාවකදී එය සංශෝධනය කළේ ය.
අගෝස්තු 27 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක් ක්‍රියාත්මක කෙරුණි.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්