ප්‍රංශය පදනම් කරගත් සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන, කොන්ඩේ නාස්ට් වෙබ් අඩවිය, ඔවුන්ගේ පාඨකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව, ලංකාව ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතරට එක්කර තිබේ.
ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතර ලංකාවට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.
ලංකාව සමඟ හොඳම ආහාර ගමනාන්ත දහයට පැමිණ තිබෙන රටවල් අතර, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, මාලදිවයින සහ තායිලන්තය ආදී රටවල් සිටියි.
යාපනයේ වෙරළබඬ කකුළු වෑන්ජනයේ සිට ගාල්ලේ පොල් සම්බෝලය දක්වා ශ්‍රී ලංකාවේ ආහාර, කෑම රුචියත් ආත්මයත් යන දෙකම සන්තර්පණය කරන බව ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඡන්දය දුන් සංචාරකයන්ගේ අදහස වී තිබේ.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්