වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව සමගි ජන බලවේගය අද(23) පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කළු ඇඳුමින් සැරසීගෙනයි.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබා දුන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සභාපතිවරයාගේ ඝාතනයට එරෙහිව මෙම විරෝධතාවය පළ කරන බවයි.
එය සංකේතාත්මක වශයෙන් පළ කිරීමට සමගි ජන බලවේගයේ සියලුම දෙනා අද දින කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් මේ තීරණය ඊයේ(22)දින රැස්වූ සමගි ජන බලවේගයේ දේශපාලන කළමනාකරණ කමිටුවේ දී ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්