දේශීය රන් මිලෙහි විශාල පහළ යෑමක් අද (23) දිනයේදී වාර්තා වී තිබෙනවා.
පසුගිය සතියේ මිලට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 77,000කින් පමණ අඩුවී ඇති අතර, අද දිනය තුළදී පමණක් එය රුපියල් 10,000කින් පහළ ගොස් තිබුණා.
ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 302,300 දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා එම මිල පැවතුණේ රුපියල් 379,200 ක් ලෙසයි.
කැරට් 24 රන් පවුමක නව මිල රුපියල් 330,000 දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා එම මිල දැක්වුණේ රුපියල් 410,000 ක් ලෙසයි.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්