Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් වෙළඳපොල කඩා වැටෙයි! සතියක් තුළ රන් පවුමක මිල 80,000කින් පහළට!

2 days ago

පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහල බසිමින් පවතිනවා.

ඒ අනුව ඊයේ(23) දිනයෙන් අවසන් වූ සතිය තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්.

දීපවාලී දිනයට පෙර ලෝක වෙළඳපොලේ රන් මිල වාර්තාගත අන්දමින් ඉහළ ගිය අතර කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් ලෙසයි.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *