වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, එම නිසා කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම තත්ත්වය නිසා වේවැල්කඳුර – වැල්ලවාය මාර්ගයේ, අලිකොටආර හරහා ඇති සපත්තු පාලම ජලයෙන් යට වී තිබෙන බවත්, එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවත් සඳහන්.
මෙම තත්ත්වය මත, කිරිඳි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට