ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සහ සංශෝධනය කිරීමේ ගාස්තු නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පළමු වරට අයදුම්කරුවෙකු සඳහා ලියාපදිංචි වී ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අය කරන ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා ඇති අතර මින් පෙර ඒ සඳහා අය කළේ රුපියල් 100 මුදලකි.
මේ අතර, සොරකම් කළ හෝ අස්ථානගත වූ ඒවා වෙනුවට අනුපිටපත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා රුපියල් 1,000 ක ගාස්තුවක් අය කෙරෙනවා.
තවද නොවැම්බර් 01 වැනිදා සිට ජාතික හැඳුනුම්පතේ විස්තර සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 500ක් දක්වාත් කල් ඉකුත් වූ හැඳුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 200 දක්වාත් ඉහළ දමා තිබෙනවා.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!