මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ ඡන්ද විමසීම මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී අද (07) පස්වරු 2.30ට ආරම්භ වුණා.
මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වෙන අතර අවසාන වශයෙන් තරඟයට ඉදිරිපත්ව සිටින්නේ ප්‍රදිප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ හා එස්. බණ්ඩාරනායක යන අය පමණි.
කලින් අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබූ මහචාර්ය තිලක් සුබසිංහ, නන්ද මඬුගල්ලේ ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන යන අයගේ නම් යෝජනා කරන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඔවුන්ට රැස්වීම් ශාලාවෙන් පිටවීමට සිදුවුණා.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි