මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ ඡන්ද විමසීම මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී අද (07) පස්වරු 2.30ට ආරම්භ වුණා.
මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වෙන අතර අවසාන වශයෙන් තරඟයට ඉදිරිපත්ව සිටින්නේ ප්රදිප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ හා එස්. බණ්ඩාරනායක යන අය පමණි.
කලින් අපේක්ෂකත්වය ප්රසිද්ධ කර තිබූ මහචාර්ය තිලක් සුබසිංහ, නන්ද මඬුගල්ලේ ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්රියදර්ශන යන අයගේ නම් යෝජනා කරන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඔවුන්ට රැස්වීම් ශාලාවෙන් පිටවීමට සිදුවුණා.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි