මීගමුව ගල්කන්ද හංදියේ පිහිටා ඇති Mr. කොත්තු ආපන ශාලාව තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින් අද (12) නියෝග කළේය.
ඒ එම අවන්හලේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මගින් පාරට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. සුරංග මහතා විසින් ගොනුකරන ලද නඩුවක් කැඳවූ අවස්ථාවේදීය.
එම නඩුව ඉකුත් 22 වැනිදා මීගමුව මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී දින 14ක කාලයක් අදාළ අවන්හල වසාදමා සියළු අඩුපාඩු නිසි පරිදි පිළිසකර කරණ ලෙස නියෝග කර තිබුණ ද එය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මේ නියෝගය කර තිබේ.
(source – sri lanka mirror)

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා