Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳු හසරංග IPL තරගාවලියෙන් ඉවතට

3 weeks ago

2026 ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට තරගාවලිය අහිමි වී තිබේ.

වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවන බව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ටොම් මූඩි පවසා සිටියේය.

T 20 ලෝක කුසලානයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංග මෙතෙක් ශාරීරික යෝග්‍යතා සමත්ව IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය ඉල්ලා නැහැ.

මෙම නිසා වනිඳුට මෙවර IPL තරගාවලිය මගහැරි යයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *