දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, ඔහු අදාළ සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙනි.
ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි
රාගම හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු පිරිසට අද දුන් නියෝගය! දෙපාර්ශයෙන්ම නීති තර්ක!
රත්‍රං මිල යළි ඉහළට
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි
නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්