Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමරිකාවේ යුද විරාම යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරය

53 minutes ago

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යුද විරාම යෝජනාවලියට අදාළ ඉරානයේ ප්‍රතිචාරය, මධ්‍යස්ථ පාර්ශවයක් ලෙස කටයුතු කරන පාකිස්ථානය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන රජයේ නිල පුවත් සේවය වන IRNA වාර්තා කරන අන්දමට, පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතට (Proposed Text) අදාළ සිය නිල ප්‍රතිචාරය පාකිස්ථාන රජය වෙත භාර දී තිබෙනවා.

කෙසේනමුත්, මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් හෝ පාකිස්ථාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ නැහැ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *