Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කලකට පසු යාල්දේවි හෙට සිට යළි ධාවනයට

46 seconds ago

කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රිය හෙට (11) සිට නැවත ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් යාල්දේවි දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *