Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මා ඔයට බිලි වූ පාසල් සිසුවා

7 hours ago

මාවනැල්ල,හේලිස්වත්ත ප්‍රදේශයේ දී මා ඔයේ දිය නෑමට ගිය 15 හැවරදි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයටපත් වී තිබෙනවා.

මියගිය සිසුවා සහ තවත් සිසුවෙකු මා ඔයේ දිය නෑමට ගොස් සිටි අතරතුර මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය අරණායක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *