වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් සිටින බවට වෙල්ලාවලි පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයා පසුගිය 08වනදා සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකු බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වූ සින්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙල්ලාවලි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි (වීඩියෝ)
මා ඔයට බිලි වූ පාසල් සිසුවා
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි