ජල බිල සමාලෝචනය කිරීම ජූනි මස 30 වනදා සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන බවත් ඒ අනුව ජූනි 30 වන දිනට පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි (වීඩියෝ)
මා ඔයට බිලි වූ පාසල් සිසුවා
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි