දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.
ඒ එම කොමිසම විසින් විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවීමකට අනුවයි
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට හා විලී ගමගේ නැමති අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම පසුගිය 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණා.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි (වීඩියෝ)
මා ඔයට බිලි වූ පාසල් සිසුවා
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි