නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ලිපියක් භාර දී තිබෙනවා.
පසුගියදා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයේදී එල්ල වූ ගොම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ ද, ඒ පිළිබඳ මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එදින ප්‍රහාරය එල්ල කළ පිරිස් අද දින අරගලයේ සැමරුම් සමරමින් සිටින බවත්, මෙම සිදුවීමට මැදිහත් වී සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් සිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපිය මඟින් ඉල්ලා සිටි බවයි සුගීෂ්වර බණ්ඩාර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි (වීඩියෝ)
මා ඔයට බිලි වූ පාසල් සිසුවා
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි