Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට

3 hours ago

දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

ඒ එම කොමිසම විසින් විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවීමකට අනුවයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට හා විලී ගමගේ නැමති අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම පසුගිය 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *