Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහත වැටීමක්

12 hours ago

නව සතියක ආරම්භක දිනය වූ අද (18) කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල විශාල පහළ යාමක් වාර්තා විය.

එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 592.28කින් පහළ ගොස් ඒකක 22,313.47ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 122.26කින් පහළ ගොස් ඒකක 6,161.98ක් ලෙසින් සටහන් විය.

සමාගම් 248 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්,RIL ප්‍රොපටීස්, හේලීස්, කොමර්ෂල් බැංකුව සහ කොළම්ඹු ඩොක්යාර්ඩ් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණි.

අද රු. බිලියන 4.88ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *