නව සතියක ආරම්භක දිනය වූ අද (18) කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල විශාල පහළ යාමක් වාර්තා විය.
එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 592.28කින් පහළ ගොස් ඒකක 22,313.47ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 122.26කින් පහළ ගොස් ඒකක 6,161.98ක් ලෙසින් සටහන් විය.
සමාගම් 248 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්,RIL ප්‍රොපටීස්, හේලීස්, කොමර්ෂල් බැංකුව සහ කොළම්ඹු ඩොක්යාර්ඩ් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණි.
අද රු. බිලියන 4.88ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණි.

කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!
රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්
හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් නිවේදනයක්
දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි
හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි
රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළ විමල් වීරවංශ ඇතුළු පිරිසට වැඩ වරදී
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට කළ දැනුම්දීම