ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (18) දිනයේද පහළ අගයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 326.7405ක් ලෙසයි.
එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රු. 334.2668ක් ලෙසයි.
ගල්ෆ් රටවල මුදල් ඒකක ඇතුළු විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියලේ සුළු වෙනසක් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්