අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස අද(18) නියම කෙරුණා.
2022 ජූලි 7 වනදා අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවලට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය සිකුරාදා කැඳවනු ලැබූ අතර එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කෙරුණා.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(18) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෝසමක් ගොනුකරමින් පැවසුවේ අසනීපයෙන් සිටි බැවින් පැමිණිමට නොහැකි වූ බවයි.
ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවීමටයි නියෝග කර තිබෙනවා.

කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!
රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්
හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් නිවේදනයක්
සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහත වැටීමක්
දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි
රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළ විමල් වීරවංශ ඇතුළු පිරිසට වැඩ වරදී
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට කළ දැනුම්දීම