Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත පිළිබඳව පැහැදිලි කිරීමක්

17 minutes ago

කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත සාවද්‍ය කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එහිදී එතුමා සඳහන් කර ඇත්තේ එවැනි කිසිදු ක්‍රියාවක් මෙම රෝහලේදී සිදු නොවන බව රෝහල් අධ්‍යක්ෂක වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

ඒ සඳහා යම් විර්මශනයක් කිරිමට අවශ්‍ය නම් විර්මශනය සඳහා පූර්ණ විවෘතභාවයක් පවතින බවයි අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *