විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පවසා තිබේ.
එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබුණි.
කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ බව පවසා ඇත.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,



වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක්
පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය නම් කෙරේ
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්