සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ, සබීනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
මෙම තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුෂංක යන මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්