හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට අද (27) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) නිවේදනය කළේ, මෙම ප්‍රහාරයෙන් යාත්‍රාවට යම් හානි සිදු වී ඇති නමුත් එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව පසුවන බවයි.
මීට දින කිහිපයකට පෙර ද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ සිංගප්පූරුවට අයත් ඉන්ධන නැවකට ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය.
ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අමෙරිකානු බලධාරීන් විසින් ඊයේ (26) දිනයේදී ඉරානයේ ඇතැම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ.

තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි