බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.
මෙයට අමතරව, ගාල්ල මහමෝදර ප්‍රදේශයේද නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා පසුගිය 07 වැනිදා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇති පරිදි, ගාල්ලේ මෙම නව බන්ධනාගාරය දැනට වසාදමා ඇති මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රයේ කොටසක තාවකාලික පදනම මත පවත්වාගෙන යාමට නියමිතව ඇත.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන