ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහහතරක් වටිනා රත්තරන් තොගයක් සමඟ 53 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඊයේ උදෑසන දිවයිනට පැමිණි සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ ග්‍රෑම් 271කට අධික බරින් යුත් රන් කරමාල 12ක්, අත් පළඳනා 10ක් සහ රන් බිස්කට් 2ක් සොයාගෙන තිබේ.
අද උදෑසන නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේදී පැවැති විධිමත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම සමස්ත රත්තරන් තොගයම රාජසන්තක කිරීමට නියෝග කෙරුණු අතර, සැකකාර ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද පනවනු ලැබීය.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන