ලංකා සතොස ආයතනය අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල අඩු කිරීමක් නිවේදනය කර තිබේ.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බව රජය සතු සිල්ලර වෙළඳසැල් ජාලය පවසයි.
ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වේ.
සංශෝධිත මිල ගණන් පිළිබඳ විස්තර ඇතුළත් නිල නිවේදනය ද නිකුත් කර ඇත.


හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්