ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රී 7.30ට ආරම්භ වේ.
මූලික වටයේ සියලු තරග අවසානයේදීද මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු සටහනේ පළමු (ජැෆ්නා) සහ දෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්ව තිබුණි.
ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු තරගයෙන් (Qualifier 1) තියුණු ජයක් ලබා ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට පළමු සුදුසුකම් ලබාගත්තේය.
කෙසේ නමුත් Eliminator තරගය ජයගෙන පැමිණි කළම්බෝ කැප්ස් දෙවන සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජය කර යළි අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ගෝල් ගැලන්ට්ස් අවස්ථාව හිමිකරගත්තේය.

ඊශ්‍රායල යන්න ඉන්න අයට සුබ ආරංචියක්! රජයෙන් අවස්ථාවක්!
ශානි අබේසේකරට උසස්වීමක්
අද කාලගුණය
ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් තෑග්ගක්
ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට