බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට සැකකටයුතු පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ පාර්සලයේ තිබී මත්ද්‍රව්‍ය, ලයිටර් 10ක්, දුරකථන 02 ක්, දුරකථන චාජර් 02 ක් සහ කරාබු ජෝඩු 10 ක් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්