පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද (13) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වය විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස පැමිණ තිබේ.

“එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා” – අලුත් වූ නවතම අනාවැකිය
යොවුන් වියේ තරුණ තරුණියන් බරපතල අවදානමක! වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි – ජනපති නීතිඥ සංගම් හමුවේදී පවසයි
බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද කාලගුණය
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්