මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
ඒ අනුව ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රිය පදවන්නන් මෙහිදී අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව එම ආයතනය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රිය පදවන්නන් සහ කොන්දොස්තරවරුන් සොයා සිදු කරන පරීක්ෂණ, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින්, පළාත් 05 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ක්ලිෆර්ඩ් පෙරේරා මහතා විසින් පවසන ලදී.
ජූලි 31 වැනිදා වන විට මේ ආකාරයේ පරීක්ෂණ 7,150කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති අතර, එයින් 5% – 10% අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93ක් ගෙන්වාගන්න රතු නිවේදන
එක්කෙනෙක්ට මාසයක් කන්න අඩුම තරමින් රු.17,592ක් ඕනෑ බව රජය කියයි
අධ්‍යාපන ක්රමයේ වෙනසකට සැරසෙන අගමැතිනිය
රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි! ස්ටාර්ක් ඉතිහාසය අලුත් කරයි!
“එල්නිනෝ බලපෑම 2027 අප්‍රේල් දක්වා” – අලුත් වූ නවතම අනාවැකිය
යොවුන් වියේ තරුණ තරුණියන් බරපතල අවදානමක! වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්!
අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි – ජනපති නීතිඥ සංගම් හමුවේදී පවසයි
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට
බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද කාලගුණය
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!