ගතවූ 2019 වසරේ සිට 2025 වසර දක්වා වසර 6ක කාලය තුළ මෙරට බන්ධනාගාරවලින් රැඳවියන් 1,178 දෙනෙකු පලා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වාර්තාවක දැක්වෙනවා.
ඒ අනුව 2019 වර්ෂයේ දී රැඳවියන් 153ක්, 2020 වර්ෂයේ දී රැඳවියන් 110ක් සහ 2021 වර්ෂයේ දී රැඳවියන් 103ක් වශයෙන් පලාගොස් ඇතැයි සඳහන්.
එමෙන්ම 2022 වර්ෂයේදී රැඳවියන් 231ක්, 2023 වර්ෂයේ දී රැඳවියන් 207ක්, 2024 වර්ෂයේදී රැඳවියන් 188ක් හා 2025 වර්ෂයේදී රැඳවියන් 186ක් ලෙස බන්ධනාගාරවලින් පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එලෙස පැනගිය රැඳවියන්ගෙන්, 474 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර තවත් රැඳවියන් 704 දෙනෙකු නැවත අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්