Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නන්දා මාලනීය වෙනුවෙන් ජනපති තැබූ ශෝක පණිවුඩය

17 minutes ago

ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනීගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දුෂ්කරම සමයක ඇය සිදු කළ යුග මෙහෙවරව සදානුස්මරණීය බවය.

තම කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක් වූ නන්දා මාලනීගේ අභාවය සම්බන්ධයෙන් අතිශයින් ශෝකයට පත් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඇගේ අකාලික සංගීතය ශ්‍රී ලාංකික තරුණ හා මහලු පරම්පරා ගණනාවකට ආස්වාදයක් ලබා දුන්නාය.

ඇගේ විශිෂ්ට උරුමය මිලියන ගණනකගේ හදවත් තුළ ජීවමාන වනු ඇති බව ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් දැක්වේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *