මහපොළ භාරකාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබේ
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සඳහන් කළේ, ඊට මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත් වන බවයි.
mahapola.lk වෙබ් අඩවිය හරහා මේ මාසයේ සිට එම පද්ධතිය සිසුන්ට විවෘත වනු ඇත.

විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි
නන්දා මාලනීය වෙනුවෙන් ජනපති තැබූ ශෝක පණිවුඩය
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
අදත් රුපියල ස්ථාවරයි
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි වැදී මරුට
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට
ශෂී වීරවංශ, පෙර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කරයි
බොර තෙල් මිල ඉහළට
තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග